හෝමාගම දෙමහල් නිවසක් විකිණීමට
- පර්ච් 10.5,
- කාමර 5,
- නාන කාමර 2,
- ගේට්ටු,
- වට තාප්ප,
- නල ජලය,
- විදුලිය,
- අඩි 20 පාර,
- නිරවුල් ඔප්පු,
- 293 පාරේ ලංකා ටෛල් අසල,
- 293 බස් පාරට 500m,
- 190 පාරට, පනාගොඩ, ගොඩගමට, හෝමාගමට, අතුරුගිරියට, කොට්ටාවට නවගමුව නගරවලට ඉතා ආසන්නව,
- සුපිරි වෙළදසැල්, ව්‍යද්‍ය පහසුකම්, පොදු ප්‍රවාහන සේවා,
- ගං වතුර අවදානම් රහිතයි,
- මිල: ලක්ෂ 140,
- විමසන්න: 0777 37 67 56.
- නිවස පරීක්ෂාවට පැයකට පෙර වෙලාව වෙන් කරවා ගන්න.
Property by Times Lanka Realty, Your Trusted Realtor in Town.
Tags:
HOUSES





